brand logo
logo
ගම්පහ වෙඩි තැබීමක්

ගම්පහ වෙඩි තැබීමක්

23 December 2024

ගම්පහ, වීරගුලදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.


තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළු කර තිබේ.


පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙක් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.


තුවාලකරු 30 හැවිරිදි ගල්ගමුව, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

More News..