මුං ඇට , කවුපි, උඳු ගැන ඇමතිගෙන් පොරොන්දුවක්
01 December 2023
මුං ඇට , කවුපි, උඳු ගැන ඇමතිගෙන් පොරොන්දුවක්
01 December 2023
මුං ඇට , කවුපි, උඳු ආදි දමිළ ජනතාවගේ ප්‍රධාන ආහාර ද්‍රව්‍ය කිලෝවක මිල මේ වන විට ඉතා වැඩි වී ඇති හෙයින් සතියක් ඇතුළත මිල සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන බවට වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පොරොන්දු වීය.