roadBlockMobile
brand logo
logo
කැරට් 22 රන් පවුමක අද මිල

කැරට් 22 රන් පවුමක අද මිල

15 March 2023

ඊයේ (14) දිනට සාපේක්ෂව අද (15) දිනයේ රත්තරන් මිල යළි සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.


පසුගිය සතියේ රන් මිල සීඝ්‍රයෙන් පහළ ගියද මේ වන විට රන් මිල යළි ඉහළ යමින් ඇති බව ඔවුන් පෙන්වා දෙයි.


ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ.


රන් අවුන්ස - රු. 624,242.00


කැරට් 24 ග්‍රෑම් 1 - රු. 22,020.00


කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 176,200.00  


කැරට් 22 ග්‍රෑම් 1 - රු. 20,190.00 


කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 161,500.00


කැරට් 21 ග්‍රෑම් 1 - රු. 19,270.00


කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 154,150.00

 

More News..