ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාව
19 February 2025
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාව
19 February 2025
සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඡායරූප