roadBlockMobile
brand logo
logo
රන් පවුම රු.6000කින් ඉහළට

රන් පවුම රු.6000කින් ඉහළට

16 March 2023

රත්තරන් මිල අද (16) දිනයේදි තවත් ඉහළ ගොස් ඇති බව මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.


ඊයේ (15) දිනට සාපේක්ෂව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 6,000කින් ඉහළ ගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙයි.


අද රන් මිල සටහන පහතින් දැක්වේ.


රන් අවුන්ස - රු. 645,633.00


කැරට් 24 ග්‍රෑම් 1 - රු. 22,780.00


කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 182,200.00  


කැරට් 22 ග්‍රෑම් 1 - රු. 20,890.00 


කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 167,100.00


කැරට් 21 ග්‍රෑම් 1 - රු. 19,940.00


කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 159,500.00


ඊයේ දින රන් මිල සටහන මෙතැනින්

 

More News..