brand logo
logo
ගාසා තීරයේ සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය

ගාසා තීරයේ සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය

17 January 2025

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මේ සම්බන්ධයෙන් වන අවසන් එකඟතාවය ප්‍රධාන අමාත්‍ය මණ්ඩල රැස්වීම අනතුරුව අද පස්වරුවේ තීරණය කිරීමට නියමිතයි.


ඉරිදා වන විට පළමු ප්‍රාණඇපකරුවන් පිරිස මුදාහැරීමට නියමිත බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

 

More News..