අම්බලන්ගොඩින් මුහුද ගොඩගලයි (වීඩියෝ)
01 April 2024 | අනුරාධ ප්‍රියදර්ශන - අම්බලන්ගොඩ
අම්බලන්ගොඩින් මුහුද ගොඩගලයි (වීඩියෝ)
01 April 2024 | අනුරාධ ප්‍රියදර්ශන - අම්බලන්ගොඩ
මුහුද රළුවීම නිසා මුහුදු රළ ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත මංසන්ධිය දක්වා ගොඩබිමට විශාල මුහුදු රැළ පැමිණෙමින් තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට දැඩි බාධා මතුව තිබේ.
ප්‍රදේශවාසීන් පැවසුවේ ඊයේ (31) දින පස්වරුවේ මෙම තත්ත්වය උද්ගත වූ බවයි.
මුහුදු රළ පහරත් සමග මුහුද අයිනේ දමා ඇති ගල් වැටියේ ඇති ගල් විටින් විට පැමිණෙන අතර, ප්‍රදේශවාසීන් විසින් ගල් ඉවත් කරමින් වාහන ධාවනයට මාර්ගය සකසා දෙන අයුරු දැකිය හැකිවිය.