roadBlockMobile
brand logo
logo
වාහන ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක්

වාහන ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක්

16 March 2023

මෙරටට වාහන යළි ආනයනය කිරීම සම්බන්ධයෙන් ආනයනකරුවන් සහ මහ බැංකු අධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.


එහි දී යළි වාහන ආනයනය සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.


ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ශාන්ත ගමගේ පැවසුවේ ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

 

More News..