brand logo
logo
සජබයේ කොළඹ නගරාධිපති අපේක්ෂක නම් කරයි

සජබයේ කොළඹ නගරාධිපති අපේක්ෂක නම් කරයි

22 March 2025



සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක්වයට ආචාර්ය, වෛද්‍ය රුවේස් හනීෆා පත්කර ඇත.


ඒ මහතාව පත්කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය පවසා සිටියේ, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන සැමගේ බලාපොරොත්තුව සුපිරි දියුණු නගරයක් නිර්මාණය කිරීම බවයි.


ඒ ගමන උදෙසා රුවේස් හනීෆා මහතාව ඉදිරිපත් කළ බවයි.


හනීෆා මහතා පොදුජනවාදී වෘත්තිකයකු බවත්, දක්ෂතාව නිපුණතාව හැකියාව කුසලතාව එඩිතරභාවය අධිෂ්ඨානශීලීත්වය ආදී සියලු ගුණාංගයන්ගෙන් ඔහු උගතෙක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


 

More News..