උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
26 April 2025
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
26 April 2025
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.