ගතවූ දින 13 තුළ දිවයිනට පැමිණි සංචාරකයන් ලක්ෂය ඉක්මවයි
15 February 2025
ගතවූ දින 13 තුළ දිවයිනට පැමිණි සංචාරකයන් ලක්ෂය ඉක්මවයි
15 February 2025
මෙම මාසයේ මුල් දින 13 තුළදී පමණක් විදෙස් සංචාරකයන් 115,043ක් මෙරටට පැමිණ තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට විදෙස් සංචාරකයන් 367,804 දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි.
ඒ අනුව පෙබරවාරි මාසයේ දැනට වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය සහ චීනය වැනි රටවල්වලින් පැමිණ තිබේ.