රත්තරන් මිල පහළට
21 June 2023
රත්තරන් මිල පහළට
21 June 2023
ඊයේ(20) දිනට සාපේක්ෂව අද(21) දිනයේ රන් මිල තරමක් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව නව රන් මිල සටහන පහතින් දැක්වේ.
- රන් අවුන්සය - රු.594,624.00
- කැරට් 24 ග්රෑම් 1 - රු.20,980.00
- කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) - රු.167,800.00
- කැරට් 22 ග්රෑම් 1 - රු.19,240.00
- කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) - රු.153,900.00
- කැරට් 21 ග්රෑම් 1 - රු.18,360.00
- කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) - රු.146,900.00