පාස්පෝට් එක අලුත් වෙයි
20 May 2023
පාස්පෝට් එක අලුත් වෙයි
20 May 2023
මෙම වසර තුළ විද්යුත් විදෙස් ගමන් බලපත්රයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එහි ප්රසම්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ආගමන විගමන පාලක පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේය.
ඒ සඳහා විදෙස් රටවල් කිහිපයක් පහසුකම් සැපයීම සඳහා ඉදිරිපත්ව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.