යළිත් ඉහළ ගිය කොටස් වෙළෙඳපොළ
10 January 2025
යළිත් ඉහළ ගිය කොටස් වෙළෙඳපොළ
10 January 2025
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) ඒකක 114.64කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 15,926.00ක් ලෙස සටහන් වූ බව වාර්තා වේ.
එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 3.7ක් ලෙස සටහන් වී තිබේ.