roadBlockMobile
brand logo
logo
ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ නිල කාලසටහන

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ නිල කාලසටහන

02 May 2023

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ නිල කාලසටහන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර තිබේ. 


තරගාවලිය මැයි 7 වැනිදා සිට 10 වැනිදා දක්වා දින හතරක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මෙවර තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

 

More News..