brand logo
logo
ඖෂධ වර්ග 60ක මිල පහළට

ඖෂධ වර්ග 60ක මිල පහළට

06 June 2023

ඖෂධ මිල ගණන් ලබන 15 වැනි දා සිට 16% කින් පහත දමන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


ගැසට් නිවේදන මගින් ඉහළ දැමූ ඖෂධ වර්ග 60 ක මිල ඒ අනුව පහත දමන බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කළේය.


සෙසු ඖෂධවල මිල ගණනන් ද ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

 

More News..