ග්‍රෙගරි වැව සංවර්ධන වැඩකටයුතු අරඹයි
17 October 2023
ග්‍රෙගරි වැව සංවර්ධන වැඩකටයුතු අරඹයි
17 October 2023
නුවරඑළිය ග්‍රෙගරි වැව සංවර්ධන වැඩකටයුතු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණි.
දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා තිබෙන මෙම ග්‍රෙගරි වැව පාරිසරික කලාපය නොමනා මිනිස් ක්‍රියාකාරකම් නිසා අපවිත්‍ර වීමෙන් එහි ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සිදු කීරීමට නොහැකි වීම නිසා ග්‍රෙගරි වැව සංවර්ධන වැඩකටයුතු මෙලෙස ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.