brand logo
logo
ත්‍රිකුණාමලය ධීවර ගම්මානයක උණුසුම් තත්ත්වයක්

ත්‍රිකුණාමලය ධීවර ගම්මානයක උණුසුම් තත්ත්වයක්

06 April 2023

ත්‍රිකුණාමලය විජිතපුර ප්‍රදේශයේ ධීවර කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ.


මසුන් මැරීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇත.


මේ අතර ආරක්ෂක අංශ පැවසුවේ මේ වනවිට තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා නිලධාරීන් එම ප්‍රදේශයට කැඳවා ඇති බවය.

 

More News..