brand logo
logo
තරුණ සේවා නිලධාරීන්ට කෝප් අනුකමිටුවේදී අප්‍රසාදය

තරුණ සේවා නිලධාරීන්ට කෝප් අනුකමිටුවේදී අප්‍රසාදය

22 March 2025

ජාතික තරුණ සේවා සභාවේ සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතා රැසක් පිළිබඳව අනාවරණය වී තිබේ


ඒ එම සභාවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කෝප් අනුකමිටුවේදීයි.


පසුගියදා එම අනුකමිටු රැස්වීමේදී ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයක් එල්ල වී තිබේ




 

More News..