roadBlockMobile
brand logo
logo
මාතර වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

මාතර වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

15 October 2024

මාතර කැකනදුර ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.


පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිනි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.


වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ සීසර්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බව වාර්තා වෙයි.


 

More News..