brand logo
logo
නීතිඥ සංගමයේ සභාපති ධුරය රජීව් අමරසූරියට

නීතිඥ සංගමයේ සභාපති ධුරය රජීව් අමරසූරියට

19 February 2025

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව ඇත.


එම නිලවරයණය අද (19) කොළඹ දී සිදුවිය.

 

 

More News..