roadBlockMobile
brand logo
logo
සෞඛ්‍ය අංශ හෙට වැඩවර්ජනයක

සෞඛ්‍ය අංශ හෙට වැඩවර්ජනයක

31 January 2024

වෛද්‍යවරුන් සඳහා වැඩි කළ දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් හෙට (01) දිනයේ දිවයින පුරා වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිතය.


වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් හෙට පෙරවරු 6.30 සිට එලෙස වැඩවර්ජනයේ නිරතවීමට සැලසුම් කර තිබේ.

 

More News..