brand logo
logo
ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

28 August 2024

දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් කැඳවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ


මහජන ආරක්ෂක ආඥා පනත යටතේ 2024 අගෝස්තු 27 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

 

More News..