brand logo
logo
ආනයනික පළතුරු මිල ගණන් පහළට

ආනයනික පළතුරු මිල ගණන් පහළට

21 February 2023

ආනයනික පළතුරු මිල ගණන් පහළ බැස ඇතැයි වෙළෙදුන් පවසයි.


ඔවුන් සදහන් කළේ පසුගිය කාලසීමාවේ දී වෙළඳපලෙහි ඉහළ ගොස් තිබූ ඇපල්, දොඩම්, නාරං ඇතුළු පළතුරු වර්ග කිහිපයක මිල මෙලෙස පහළ බැස ඇති බවයි.


දේශීය වෙළදුන් විසින් සපයන කෙසෙල්, පැපොල්, අන්නාසි වැනි පළතුරු වල මිල ගණන් තවදුරටත් ඉහළ යමින් තිබේ.

 

More News..