brand logo
ශ්‍රී ලංකා - ඉරාන ජනපතිවරු අතර විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා - ඉරාන ජනපතිවරු අතර විශේෂ සාකච්ඡාවක්

24 April 2024

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි (Dr. Ebrahim Raisi) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර ඉන් අනතුරුව දෙරටේ නියෝජිතයන් අතර ද්විපාර්ශ්වික හමුවක්ද පැවැත්විණ.


 

More News..