අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු පෙරෙට්ටුවේදී හදුනාගනී
28 March 2025
අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු පෙරෙට්ටුවේදී හදුනාගනී
28 March 2025
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිදුවීමට අදාළ සැකකරු වෛද්‍යවරිය විසින් හදුනාගෙන තිබේ.
ඒ, එම සැකකරු හදුනාගැනීමේ පෙරෙට්ටුවට අද (28) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.