roadBlockMobile
brand logo
logo
රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූ කම්පනයක් (වීඩියෝ)

රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූ කම්පනයක් (වීඩියෝ)

16 March 2023

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


එහි අගය රික්ටර් මාපකයේ 7.1ක අගයක් ගෙන ඇති බව එම වාර්තා සඳහන් කරයි.


භූ කම්පනය සිදුවීමත් සමග සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.



 

More News..