brand logo
 හවුති කැරලිකරුවන්ගෙන් බොරතෙල් නැවකට  ප්‍රහාරයක්

හවුති කැරලිකරුවන්ගෙන් බොරතෙල් නැවකට ප්‍රහාරයක්

27 April 2024


හවුති කැරලිකරුවන් සිදු කළ ප්‍රහාරයක් හේතුවෙන් බොරතෙල් නැවකට හානි සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


යේමනයේ වෙරළට ඔබ්බෙන් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි සඳහන් වන අතර පැනමා ධජය සහිත නෞකාවට දෙවරක් ප්‍රහාර එල්ල කර ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍ර ආරක්ෂක ඒජන්සිය වාර්තා කරයි.


කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි සඳහන් වේ.


 

More News..