පාසල් නිවාඩු සම්බන්ධයෙන් දැනුම්දීමක්
24 April 2025
පාසල් නිවාඩු සම්බන්ධයෙන් දැනුම්දීමක්
24 April 2025
මැයි මස 6වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5වනදා නිවාඩු ලබාදෙන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මැයි මස 7වනදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.