brand logo
logo
 Gmail සේවාව නැවැත්වීම ගැන Google සමාගම කියයි

Gmail සේවාව නැවැත්වීම ගැන Google සමාගම කියයි

28 February 2024


2024 අගොස්තු 1 වන දින සිට Google සමාගම විසින් Gmail සේවාව නැවැත්වීමට කටයුතු කරන බවට මීට පෙර තොරතුරු වාර්තා වුණි


එම සමාගම විසින් Email පණිවිඩයක් හරහා මේ බව දැනුම් දී ඇති බවට ඊට අදාළ Screenshots සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වීමද සිදු වුණි.


මේ සම්බන්ධයෙන් Google සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර කරමින් සඳහන් කළේ එය අසත්‍ය තොරතුරක් වන බවයි.


ඒ බව Google සමාගම ''Gmail is here to stay'' ලෙස සිය නිල 'X' ගිණුමෙහි සටහනක් ද තබා තිබේ.

 

More News..