brand logo
logo
කිරි අල ගේන්නත් ඩොලර් මිලියන 295ක් වැය කළ බංකොළොත් රට

කිරි අල ගේන්නත් ඩොලර් මිලියන 295ක් වැය කළ බංකොළොත් රට

20 November 2023



පසුගිය වසරේ කිරි අල ඇතුළු මෙරට වැවෙන බෝග කිහිපයක් ආනයනය ඩොලර් මිලියන 295 ක් වැය කර ඇති බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.


ඒ සඳහා ඩොලර් මිලියන 295ක් වැය කර ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.


සුදු ලූනු, අල, කජු, ගොරකා, තක්කාලි, ගස්ලබු කොමඩු, කිරි අල, අන්නාසි, මෑ කරල්, කජු ආදිය මෙලෙස ඩොලර් වැය කර ආනයනය කර ඇති බව සඳහන්.

 

More News..