brand logo
logo
නිල්වලා ගඟ අවට අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත්

නිල්වලා ගඟ අවට අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත්

15 October 2023



නිල්වලා ගංඟා ද්‍රෝණිය අවට ජනතාව සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.


පවතින කාලගුණ තත්ත්වය මත මේ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

 

More News..