දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිශතය
22 September 2024
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිශතය
22 September 2024
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ජය තහවුරු කර ගැනීමට සජිත් ප්‍රේමදාස සමත්වී තිබේ. ඒ ඡන්ද 200,384ක් ලබා ගනිමිනි.
අනුර කුමාර දිසානායක -108,971
රනිල් වික්‍රමසිංහ - 86,589
නාමල් රාජපක්ෂ- 7570
දිලිත් ජයවීර -800