TM දිල්ෂාන් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගනී
14 November 2018
TM දිල්ෂාන් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගනී
14 November 2018
හිටපු ශී‍්‍ර ලංකා ටෙස්ට් කි‍්‍රකට් නායකයෙකු වන තිලකරත්න දිල්ෂාන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේදි ඩිල්ෂාන් සාමාජිකත්වය ලබාගත් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කළේ.
ඒ අනුව ඉදිරි මැතිවරණයේදී තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කිරීමට වැඩි ඉඩක් ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නිල ට්විටර් ගිණුමේ මෙලෙස සටහනක් ද එක් කර තිබුණා.
![](http://www.aruna.lk/wp-content/uploads/2018/11/twitter.png)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/11/twitter.png)