ආසාදිතයින් 28000කට අධික පිරිසක් තවදුරටත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල
09 June 2021
ආසාදිතයින් 28000කට අධික පිරිසක් තවදුරටත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල
09 June 2021
කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් 2168දෙනෙකු අද (09) පූර්ණ සුවය ලබා රෝහල් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 180,427ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 210661ක් වන අතර, ඉන් ආසාදිතයින් 28391දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කොවිඩ් ආසාදිතවීමෙන් මෙරට තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 1843කි.