ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්21 August 2021 ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්21 August 2021 ඖෂධ වර්ග 60කට පැනවූ මිල ගනන් මෙන්න ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුව ඖෂධ වර්ග, අක්ෂි කාච, වෛද්‍ය උපකරණ වර්ග රැසකට උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෙරේදා (19) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඖෂධ වර්ග 60ක්, අක්ෂි කාච වර්ග 38ක් සහ වෛද්‍ය උපකරණ 04ක මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.