brand logo
logo

ගම්පහ අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්

27 July 2022

පස් පොඩ්ඩා ඇතුළු සිව් දෙනෙකුට තුවාල

ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට වෙඩිතැබීමක් වාර්තා වී තිබේ. වෙඩි තැබීමෙන් සමන් රෝහිත පෙරේරා නොහොත් 'පස් පොඩ්ඩා' ඇතුළු 4 දෙනෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වුණි.
 

More News..