brand logo
logo

ජාතික රෝහලේ කොරෝනා වාට්ටු පිරී යයි

27 July 2021

රෝහලේ ICU ධාරිතාව ඉක්මවයි

කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව වාර්තා වේ. රෝහලේ දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 250 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. Sri Lanka has to shift away from passive tests, to active, voluntary and  targeted testing as curfews are lifted — Advocata Institute | Sri Lanka |  Independent Policy Think Tank

රට පුරා සිදුකරන පි.සි.ආර් පරීක්ෂණ ප්‍රමාණය ඉතා අවම මට්ටමක පැවතීයද ඊට සාපේක්ෂව දෛනිකව හදුනා ගන්නා කොවිඩ් රෝගීන් ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි වෙමින් තිබෙන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා ජාතික රෝහල තුල පසුගිය දිනවල සිදුකල ඇන්ටිජන් පරීක්ෂණවලින් වැඩි ප්‍රතිශතයක් කොවිඩ් රෝගීන් වන අතර පසුගිය 22 වනදා නව කොවිඩ් වාට්ටුවක්ද ආරම්භ කිරීමට රෝහල් පරිපාලනයට සිදුවී තිබෙන බව එම සංගමය සඳහන් කරයි.
 

More News..