ජාතික රෝහලේ කොවිඩ් අවදානම ඉහළට
31 July 2021
ජාතික රෝහලේ කොවිඩ් අවදානම ඉහළට
31 July 2021
දින දෙකකදී කොවිඩ් රෝගීන් 400ක් සොයා ගනී
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ ජාතික රෝහල මේ වනවිට දැඩි අවදානමකට ලක්ව තිබේ. කොළඹ ජාතික රෝහලේ දින දෙකක් තුළ පමණක් රෝගීන් සංඛ්‍යාව 400 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.![General Hospital Colombo | Mapio.net](https://mapio.net/images-p/62205268.jpg)