නාලක ද සිල්වාට ඇප
21 May 2019
නාලක ද සිල්වාට ඇප
21 May 2019
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවටගෙන සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
අදාළ නඩුව අද(21) කැඳවූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග දුන් බව වාර්තා වෙයි.