මස් වැඩියෙන් ආහාරයට ගන්න අයට හෘද රෝග වැඩී
21 July 2021
මස් වැඩියෙන් ආහාරයට ගන්න අයට හෘද රෝග වැඩී
21 July 2021
මස් වැඩිපුර කනවානන් මේ ගැනත් දැනගන්න
රක්ත වර්ණ සහ සකස්කළ මාංශ වර්ග අනුභව කිරීම මගින් හෘද රෝග ඇතිවිය හැකි බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ.හෘදයට රුධිරය සපයනු ලබන රුධිර නාළිකා අභ්‍යන්තර පෘෂ්ඨ මත කොටෙස්ටරෝල් තැන්පත්වීමෙන් එම රෝගී තත්ත්වය වර්ධනය වෙයි. පුද්ගලයින් මිලියන 1.4ක ගේ තොරතුරු ආශ්‍රයෙන් එම පර්යේෂණය කර ඇති අතර එම පර්යේෂකයින් වසර 30ක් පුරා පර්යේෂණයට ලක්වූ පිරිස ගැන අවධානයෙන් සිට තිබේ.එම තත්ත්වය "කිරීටක ධමණි රෝග" ලෙසද හැඳින්වෙන අතර එමගින් ලොව පුරා පුද්ගලයින් විශාල ගණනක් මරණයට පත්වීම හෝ විවිධ ආබාධයන්ට ලක්වීම සිදුවේ.