brand logo
logo

මිලියන දෙකක වට්ස්ඇප් ගිණුම් බ්ලොක් කරයි

16 July 2021

සීමාව ඉක්මවා නැවත නැවතත් පණිවුඩ යැවූ අයට වුණු දේ

ඉන්දීය පරිශීලකයින් විසින් භාවිත කළ වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කිරීමට පසුගිය මැයි සහ ජුනි මාසවල පියවර ගත් බව වට්ස්ඇප් බලධාරීන් පවසයි. Why WhatsApp blocked my number? (and how to fix it) එසේ ගිණුම් අත්හිටුවනු ලැබූ පරිශීලකයින් සීමාවන් ඉක්මවා පණිවුඩ නැවත නැවතත් අන් අයට යැවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති අතර නැවත නැවතත් යවා ඇති බොහෝ පණිවුඩ හානිකර හෝ අනවශ්‍ය ලෙස වර්ගකර තිබෙන බව එම සමාගම පවසයි. වට්ස්ඇප් පණිවුඩ හුවමාරු සේවය සතු විශාලම පරිශීලකයින් සංඛ්‍යව වාර්තා වන්නේ ඉන්දියාවෙනි. එය මිලියන 400කි.
 

More News..